Ashen Senarathna Community Relief

ආපදාවකට අපිට අපි එකමුතුව

ආපදාවකට ලක්වූ අපේම සහෝදර ජනතාවට අත්වැලක් වීමටත්, උදව් අවශ්‍ය අය සහ උදව් කිරීමට කැමති පරිත්‍යාගශීලීන් එකම තැනකින් යා කිරීමටත් ක්‍රියාත්මක වන ප්‍රජා සත්කාරයකි.

🚨 හදිසි ආපදා (WhatsApp)🤝 උදව් කිරීමට කැමති අය (0772584242)

උදව් අවශ්‍ය අපේම සහෝදර ජනතාව

අනන්‍යතාවය සහ තොරතුරු පරීක්ෂා කර අනුමත කරන ලද ආපදා ඉල්ලීම් පහතින් දැක්වේ. ඔබට හැකි අයුරින් ඔවුන්ට ශක්තියක් වන්න.

තොරතුරු පූරණය වෙමින් පවතී...

ආපදාවකට අපිට අපි එකමුතුව — ඔබත් දායක වීමට කැමතිද?

ආපදාවට පත් අපේම සහෝදර ජනතාවට වියළි ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, මූල්‍යමය ආධාර හෝ ශ්‍රම දායකත්වය ලබාදීමට කැමති ඔබට කෙලින්ම අපගේ WhatsApp අංකය (077 258 4242) හරහා සම්බන්ධ විය හැක.

🤝 උදව් කිරීමට WhatsApp හරහා සම්බන්ධ වන්න (0772584242)🚨 හදිසි ආපදා දැනුම්දීම (0772584242)